Hadith #26Hadith #26

Hadith #26

Sinhala (සිංහල)

කියාමත් දිනයෙහි මිනිසුන් අතුරින් මා හට ඉතා උසස් පුද්ගලයා වන්නේ ඔවුන් අතුරින් මා හට අධිකව සලවාත් පැවැසූ අයයි.

Reference: جامع الترمذي، أبواب الوتر، باب ما جاء في فضل الصلاة على النبي ﷺ، الحديث 484

Available in Other Languages