
Hadith #359
Sinhala (සිංහල)ඕ මිනිසුනි ! සලාමය (සාමයේ ආචාරය) බහුල ලෙස පතුරවන්න, තවද (අවශ්‍යතා ඇති) මිනිසුන්ට පෝෂණය කරන්න, තවද ලේ නෑකමෙහි බැඳීම් පවත්වා ගෙන යන්න, තවද මිනිසුන් නිදා සිටින විට රාත්‍රියේ යාඥා කරන්න, ඔබ සාමයෙන් ස්වර්ගයට ඇතුළු වනු ඇත.
Reference: سنن ابن ماجه، كتاب الأطعمة، باب إطعام الطعام، الحدیث 3251