
Hadith #332
Sinhala (සිංහල)ඕ මිනිසුනි ! යමක් දන්නා කෙනෙකු, එය පවසත්වා; තවද යමක් නොදන්නා තැනැත්තා : "අල්ලාහ්ම හොඳින් දනී" යනුවෙන් පැවසිය යුතුය. මක්නිසාදයත්, යමක් නොදන්නා තැනැත්තෙකු, 'අල්ලාහ්ම හොඳින් දනී' යනුවෙන් පැවසීම දැනුමේ ලක්ෂණයකි.
Reference: صحیح البخاري، کتاب التفسیر، باب قوله: وما أنا من المتكلفين، الحدیث 4809