
Hadith #209
Sinhala (සිංහල)ඕ (උමර්) ඉබ්නු අල් :හත්තාබ් ! කාගේ ශක්තිය තුළ මාගේ ආත්මය පවතින්නේද, ඔහු මත දිවුරා, ඔබ එක් මාවතක් ගන්නා බව ෂෙයිතාන් විසින් දකින සෑම විටකම, ඔහු ඔබේ මාවත හැර වෙනත් මාවතක් පමණක් ගනී.
Reference: صحيح البخاري، كتاب أصحاب النبي ﷺ، باب مناقب عمر بن الخطاب، الحدیث 3683