Hadith #364Hadith #364

Hadith #364

Sinhala (සිංහල)

ඔහු අපකීර්තියට පත් වේවා! ඔහු අපකීර්තියට පත් වේවා! ඔහු අපකීර්තියට පත් වේවා! කවරෙකුගේ දෙමාපියන්, එක් අයෙකු හෝ දෙදෙනාම ඔහුගේ ජීවිතයේ මහලු වියට පැමිණේ ද, ඔහු තවමත් ස්වර්ගයට ඇතුළු නොවන්නේය (ඔවුන්ට සේවය කිරීමෙන් හා යුතුකම් ඉටුකිරීමෙන්).

Reference: صحيح مسلم، كتاب البر والصلة والآداب، باب رغم أنف من أدرك أبويه...إلخ، الحديث 2551

Available in Other Languages