Hadith #305Hadith #305

Hadith #305

Sinhala (සිංහල)

ඔබලාගෙන් කවුරුන් හෝ කෙනෙකු අයහපතක් දුටුවහොත්, ඔහුගේ දෑතින් ඔහු එය නැවැත්විය යුතුය. තවද ඔහුට එසේ කළ නොහැකි නම් එයට විරුද්ධව කතා කළ යුතුය, තවද එයද ඔහුට කළ නොහැකි නම්, ඔහුගේ සිත තුළ ඒ පිළිබඳව කණගාටු විය යුතුය, මෙය (ඊමානය නම්) විශ්වාසයේ දුර්වලම ස්වරූපය වේ.

Reference: صحیح مسلم، كتاب الإيمان، باب بيان كون النهي عن المنكر من الإيمان...إلخ، الحدیث 78

Available in Other Languages