Hadith #334Hadith #334

Hadith #334

Sinhala (සිංහල)

ඔබලාගෙන් කෙනෙකුට වලීමහ්වකට (විවාහ මංගල භෝජන සංග්‍රහයකට) ආරාධනා කළ විට, ඔහු එයට සහභාගි විය යුතුය.

Reference: صحيح البخاري، كتاب النكاح، ‌‌باب حق إجابة الوليمة...إلخ، الحدیث 5173

Available in Other Languages