Hadith #343Hadith #343

Hadith #343

Sinhala (සිංහල)

ඔබලාගෙන් කෙනෙකු උදයේ අවදි වන විට ඔහුගේ හදවතෙහි සාමය, ශරීරයේ යහ සෞඛ්‍යය සහ එදිනට (තමාට අවශ්‍ය) තමාගේ ආහාරය ද තිබේ නම්, එවිට ඔහුට මුළු ලොවම ලබා දුන්නාක් මෙන් වන්නේය.

Reference: جامع الترمذي، أبواب الزهد، باب في توكل على الله، الحدیث 2346

Available in Other Languages