Hadith #321Hadith #321

Hadith #321

Sinhala (සිංහල)

ඔබලාගෙන් කෙනෙකු ආහාර අනුභව කරන විට, ඔහු තම දකුණු අතින් අනුභව කළ යුතුය, තවද ඔහු පානය කරන විට, ඔහු තම දකුණු අතින් පානය කළ යුතුය, මන්දයත්, ෂෙයිතාන් ආහාර අනුභව කරන්නේ සහ පානය කරන්නේ ඔහුගේ වම් අතෙනි.

Reference: صحيح مسلم، كتاب الأشربة، باب آداب الطعام والشراب وأحكامهما، الحدیث 2020

Available in Other Languages