
Hadith #377
Sinhala (සිංහල)ඔබලා අල්ලාහ් ﷻ මත පමණක් විශ්වාසය තැබිය යුතු ආකාරයට විශ්වාසය තැබුවේ නම්, (අල්ලාහ් වන) ඔහු ﷻ සැබැවින්ම පක්ෂීන්ට සලසන්නා සේ ඔබලාට ද සලසනු ඇත, ඔවුන් උදයේ බඩගින්නෙන් පිටත්වී සන්ධ්‍යාවෙහි තෘප්තිමත් වී ආපසු පැමිණෙති.
Reference: جامع الترمذي، أبواب الزهد، باب في التوكل على الله، الحدیث 2344