Hadith #363Hadith #363

Hadith #363

Sinhala (සිංහල)

ඔබ කොතැනක සිටියත් අල්ලාහ් ﷻ ට බිය වන්න, අයහපතක් සිදු කළහොත්, ඉන්පසුව යහ ක්‍රියාවක් සිදු කරන්න, මන්දයත් එය, එම (අයහපත් ක්‍රියාව) මකා දමනු ඇත. තවද මිනිසුන්ට යහ සදාචාරයන්ගෙන් සලකන්න.

Reference: جامع الترمذي، أبواب البر والصلة، ‌‌‌باب ما جاء في معاشرة الناس، الحدیث 1987

Available in Other Languages