Hadith #84
Sinhala (සිංහල)එකිනෙකා හට ඊර්ෂ්‍යා නොකරන්න,ද්වේෂ සහගත නොවන්න. එකිනෙකා හට පිටු නොපාන්න. අල්ලාහ්තආලාගේ ගැත්තන් සහෝදරයන් ලෙස (සමගියෙන්) ජීවත් විය යුතුය.
Reference: صحيح البخاري، كتاب الأدب، باب ما ينهى عن التحاسد والتدابر، الحدیث 6066

එකිනෙකා හට ඊර්ෂ්‍යා නොකරන්න,ද්වේෂ සහගත නොවන්න. එකිනෙකා හට පිටු නොපාන්න. අල්ලාහ්තආලාගේ ගැත්තන් සහෝදරයන් ලෙස (සමගියෙන්) ජීවත් විය යුතුය.
Reference: صحيح البخاري، كتاب الأدب، باب ما ينهى عن التحاسد والتدابر، الحدیث 6066