
Hadith #329
Sinhala (සිංහල)එක්කෙනෙකුගේ ආහාරය දෙදෙනෙකුට ප්‍රමාණවත් වේ, තවද දෙදෙනෙකුගේ ආහාර හතර දෙනෙකුට ප්‍රමාණවත් වේ, තවද හතර දෙනෙකුගේ ආහාරය අට දෙනෙකුට ප්‍රමාණවත් වේ.
Reference: صحيح مسلم، كتاب الأشربة، باب فضيلة المواساة في الطعام القليل، الحدیث 2059