
Hadith #1004
Sinhala (සිංහල)උත්තම නබි ﷺ තුමාණන්ගේ භාර්යාවන් උත්තම නබි ﷺ තුමාණන් හට භාර්යාවන් 11 දෙනෙකු සිටියහ.ඔවුන් "උම්මහාතුල් මු:මිනීන් " එනම් මු:මින්වරුන්ගේ මව්වරුන් ලෙස හදුන්වනු ලැබේ. ඔවුන්ගේ නම් පහත සඳහන් වේ. සෙයියදතුනා කදීජා සෙයියදතුනා සව්දාහ් සෙයියදතුනා ආයිෂා සෙයියදතුනා හෆ්සා සෙයියදතුනා සෙzයිනබ් සෙයියදතුනා උම්මු සල්මා සෙයියදතුනා සෙzයිනබ් සෙයියදතුනා ජුවෙයිරිය්යාහ් සෙයියදතුනා උම්මු හබීබා සෙයියදතුනා සෆියියාහ් සෙයියදතුනා මයිමුනාහ් මවාහිබ් අල්-ලදුන්නිය්යාහ් 1 වන වෙළුම, 401 වන පිටුව.
Reference: (المواهب اللدنية، المقصد الثانى، الفصل الثالث فى ذكر أزواجه الطاهرات)