
Hadith #313
Sinhala (සිංහල)ඉස්ලාම් ඊට පෙර සිදු වූ සියලු පාපයන් අතුගා දමන බවත්, තවද හිජ්රාව ඊට පෙර වූ සියලු පාපයන් අතුගා දමන බවත්, තවද හජ් වන්දනය ඊට පෙර සිදු වූ සියලු පාපයන් අතුගා දමන බවත් ඔබ නොදන්නේද?
Reference: صحيح مسلم، كتاب الإيمان، باب كون الإسلام يهدم ما قبله وكذا الهجرة والحج، الحدیث 121