
Hadith #369
Sinhala (සිංහල)ආහාර ඇබිත්තක් අනුභව කර, ඒ වෙනුවෙන් අල්ලාහ් ﷻ ව ප්‍රශංසා කරන හෝ ජලය පානය කර ඉන්පසුව අල්ලාහ් ﷻ ව ප්‍රශංසා කරන ගැත්තෙකු පිළිබඳව අල්ලාහ් ﷻ තෘප්තිමත් වන්නේය.
Reference: صحيح مسلم، كتاب الذكر والدعاء والتوبة والاستغفار، باب استحباب حمد الله تعالى بعد الأكل والشرب، الحديث 2734