
Hadith #408
Sinhala (සිංහල)අස්ථි හතක් මත සුජූද් කරන ලෙස මට අණ කර ඇත. (ඒවා නම්) නළල (තවද එතුමාණන් තම නාසය දෙස පෙන්වූහ), තවද අත් දෙක, තවද දණහිස් සහ පා ඇඟිලි වේ. තවද වස්ත්‍රය සහ හිස කෙස් එක්කාසු කිරීම නොකළ යුතුය.
Reference: صحیح البخاري، كتاب الأذان، باب السجود على الأنف، الحدیث 812