Hadith #295Hadith #295

Hadith #295

Sinhala (සිංහල)

අල්ලාහ්තආලා (ﷻ) ගේ දුතයාණන් වන නබි ﷻ තුමාණන් මිනිසුන් අතරින් වඩාත්ම ත්‍යාගශීලී වන අතර එතුමාණන්ගේ ත්‍යාගශීලීත්වය රමළාන් මාසයේ (උච්චතම අවස්ථාව කරා) ළඟා වනු ඇත.

Reference: صحیح البخاري، باب بدء الوحي، ‌‌‌‌كيف كان بدء الوحي، الحدیث 6

Available in Other Languages