Hadith #82Hadith #82

Hadith #82

Sinhala (සිංහල)

අල්ලාහ්තආලා උදෙසා යමෙකු හට ස්නේහය දැක්වීම සහ අල්ලාහ්තආලා වෙනුවෙන් යමෙකු සමග අමනාපව සිටීම, අල්ලාහ්තආලා උදෙසා දන් දීම සහ අල්ලාහ්තආලා උදෙසා නොදී සිටීම යන්න සිදු කරන කවුරුන් හෝ, (ඔවුන්) තම විශ්වාසය (ඊමානය) සම්පූර්ණ කර තිබේ.

Reference: سنن أبي داود، كتاب السنة، باب الدليل على زيادة الإيمان ونقصانه، الحدیث 4681

Available in Other Languages