Hadith #383Hadith #383

Hadith #383

Sinhala (සිංහල)

අල්ලාහ්ට කිසිවකින් ආදේශ නොකර කවරෙකු ඔහු ව මුණ ගැසුණේ ද ඔහු ස්වර්ගයට පිවිසීය. කවරෙකු ඔහුට යමක් ආදේශ කර ඔහු ව මුණ ගැසුණේ ද ඔහු (අපා) ගින්නට පිවිසීය.

Reference: صحيح مسلم، كتاب الايمان، باب من مات لا يشرك بالله...إلخ، الحدیث 93

Available in Other Languages