
Hadith #273
Sinhala (සිංහල)අල්ලාහ්ට අධික ලෙස සුජූද් කරන්න; මක්නිසාද ඔබ අල්ලාහ්ට කරන සෑම සුජූදයක් වෙනුවෙන්ම ඔහු ඔබගේ තත්ත්වය එක් තරාතිරමකින් උසස් කර ඔබගේ එක් පාපයක්ද ක්ෂමා කර දමන්නේය.
Reference: صحيح مسلم، كتاب الصلاة، باب فضل السجود والحث عليه، الحدیث 488