Hadith #237Hadith #237

Hadith #237

Sinhala (සිංහල)

අල්ලාහ්ගෙන් යමෙකු ප්‍රාණ පරිත්‍යාගය අවංකව ඉල්ලා සිටී නම්, ඔහුට තම යහනය මත මිය යාමට සිදු වුවද, අල්ලාහ් ඔහුව (ෂහීද් නම්) දිවි පිදූවන්ගේ තත්වයට උසස් කරනු ඇත.

Reference: صحیح مسلم ،كتاب الإمارۃ، باب استحباب طلب الشهادة في سبيل الله، الحدیث 1909

Available in Other Languages