Hadith #362Hadith #362

Hadith #362

Sinhala (සිංහල)

අල්ලාහ් ﷻ තම ගැත්තාගේ පසුතැවිලි වීම පිළිබඳව ඔබලාගෙන් අයෙකු තම ඔටුවාව නිසරු කාන්තාරයකින් නැති වී ගිය පසු සොයා ගත්විට (සතුටු වනවාට) වඩා අධිකව සතුටු වන්නේය !

Reference: صحيح البخاري، ‌‌كتاب الدعوات، ‌‌‌‌باب التوبة، الحدیث 6309

Available in Other Languages