
Hadith #391
Sinhala (සිංහල)අල්ලාහ් ﷻ තම ගැත්තා හට යහපත කිරීමට අදහස් කළ විට, ඔහු ﷻ මෙලොවදීම ඔහුගේ දඬුවම ඉක්මන් කරන්නේය. තවද ඔහු ﷻ තම ගැත්තා හට අයහපත කිරීමට අදිටන් කළ විට, ඔහු විනිශ්චය දිනයේදී ඔහුට සම්පූර්ණයෙන්ම දඬුවම් කරන තෙක්, ඔහුගේ පාපයන් නොතකා, දඬුවම අත් හිටවන්නේය.
Reference: جامع الترمذي، أبواب الزهد، باب ما جاء في الصبر على البلاء، الحدیث 2396