
Hadith #160
Sinhala (සිංහල)අමතකවීම හේතුවෙන්, උපවාසයේ යෙදී සිටිය දී ආහාර ගත් හෝ පානය කළ තැනැත්තා තම උපවාසය සම්පූර්ණ කළ යුතුය. මන්ද යත්, අල්ලාහ්තආලා ඔහු පෝෂණය කොට පානය කිරීමට ලබා දී ඇති නිසාය.
Reference: صحيح مسلم، كتاب الصيام، باب أكل الناسي وشربه وجماعه لايفطر، الحدیث 1155