Hadith #1001Hadith #1001

Hadith #1001

Sinhala (සිංහල)

අති උතුම් නබි ﷺ තුමාණන්ගේ නිර්මල පෙළපත සෙයියදුනා මුහම්මද් ﷺ තුමාණන් → අබ්දුල්ලාහ් → අබ්දුල් මුත්තලිබ් → හාෂිම් → අබ්ද් මනාෆ් → කුසෙයි → කිලාබ් → මුර්රාහ් → ක'අබ් → ලු'එයි → ගාලිබ් → ෆිහ්ර් → මාලික් → නද්ර් → කිනානාහ් → කුzසෙයිමාහ් → මුද්රිකාහ් → ඉල්යාස් → මුළර් → නිzසාර් → ම'ආද් → අද්නාන් ගේ පුතණුවන් වන්නෝය. (මුලාශ්‍රය : සහීහ් අල්-බුහාරියේ අල්-අන්සාර් වරුන්ගේ ශ්‍රේෂ්ඨත්වයන් පිලිබඳ පාඩම, උත්තම නබි ﷺ තුමාණන්ගේ පැමිණීම) ඉතිහාසඥයින් ඒකමතිකව එකඟ වී ඇති ආකාරයට, උත්තම නබි ﷺ තුමාණන්ගේ පෙළපතෙහි අද්නාන් තුමාණන් දක්වා සිටින අය, සත්‍ය ලෙස ඔප්පු කර දක්වා ඇති නාමයන් වන්නේය. නමුත් අද්නාන් තුමාණන් හට පෙර සිටින අයගේ නාමයන් පිළිබඳව විවිධ වෙනස් මතයන් ඇත්තේය.

Reference: (صحيح البخاري، كتاب مناقب الأنصار، باب مبعث النبي صلى الله عليه وسلم)

Available in Other Languages